සංග්‍රාහක කළමානාකරණ පාසල ශ්‍රී ලංක ගුවන් හමුදාව සීගිරියේ
9:15pm on Wednesday 19th June 2013
සංග්‍රාහක කළමානාකරණ පාසල ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමා අතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීගිරිය කඳවුරේදී 2013 ජූනි මස 14 වන දිනවිවෘත කරන ලදී.

මෙම පුහුණු පාසල ප්‍රවර්ධන අධ්‍යක්ෂක අංශය යටෙත් පාලනය වන අතර මෙමගින් හොටල් ක්ශේස්ත්‍රය පිළිබදව පුළුල් දැනුමක් පුහුණුවන්නන් හට ලබා දීම හා ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක  හා හොටල් කළමනාකරණ අංශ මගින් අවශ්‍ය දැනුම මෙහි පුහුණුව ලබනා ශිෂ්‍යයන් හට ලබා දීමට නියමිතය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි