සංචාරක උදාව
11:33am on Monday 24th June 2013
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගමන් ක්‍රියාකරුවන්ගේ සංගමය හා ශ්‍රී ලංකා සංචාරක අධීකාරිය එක්ව සංවිධානය කළ ‘සංචාරක උදාව‘ සඳහා අභ්‍යන්තර ගුවන් ගමන් සේවයේ මූලිකයා වශයෙන් හෙලිටුවර්ස් සහභාගී වන ලදී


මෙම උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්තුණ ශාලාවේදී ජුනි මස 14සහ 15 යන දෙදිනෙහි පැවැත්වුන අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි