ඩෙංගු මර්ධන වැඩ සටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායකදී
5:05pm on Monday 24th June 2013
 

නිරිත දිග මෝසම් සමයත් සමඟම ඩෙංගු උණ පැතිර යෑමේ අවධානම වැලැක්වීම සඳහා ඩෙංගු මර්ධන වැඩ සටහණක් 2013 ජුනි මස 20 වන දන ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරු භූමිය තුලදී පවත්වන ලදී.


ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරේ අණ දෙන නිලධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ මහතාගේ පූර්ණ මග පෙන්වීම යටතේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත විය හැකි සියලුම ස්ථානයන් පිරිසිදු කරමින් මෙම වැඩසටහණ සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි