වීරවිල කඳවුරේ පොසොන් පෝය සැමරුම
4:08am on Saturday 29th June 2013
වීරවිල කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම් ඪී ජේ වාසගේ නිළධාරී තුමන්ගෙ මගපෙන්වීම යටතේ කඳවුරේ සිවිල් හා සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් මෙවර පොසොන් උත්සවය ඉතාමත් ඉහලින් සමරන ලදී.

වීරවිල ශ්‍රී අභිනවාරාමයේ පැවති කිරි බත් දන්සැල සඳහා විශාල සැදැහැවතුන් ප්‍රමාණයක් සහභාගී විය. එදින සවස සිතුල් පව්ව රජමහා විහාරයේ පැවති ධර්ම දේශණාව සංව්ධානය සඳහා ද කඳවුරේ සේවා පුද්ගලයින් විශාල දායකත්වයක් ලබා දෙන ලදී. එසේම සිතුල් පව්ව රජමහා විහාරය වැඳපුදා ගැනීමට පැමිණි සැදැහැවතුන් වෙනුවෙන් ඔසු පැන් දන්සැලක් ද සංවිධානය කර තිබිනි.  

මීට සමගාමිව ගුවන් හමුදා කදවුරු කිහිපයකම විවිද වැඩසටහන් ක්‍රියාත්මක කෙරින




ශ්‍රී ලංකා ගුවන් හමුදාව ව්නියාව




ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර මාමඩුව


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි