ගුවන් හමුදා කොළඹ කදවුරේ නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.ජේ.සී වීරකෝන්
12:25am on Wednesday 10th July 2013
ගුවන් හමුදා කොළඹ කදවුරේ හිටපු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කේ.එෆ්.ආර් ප්‍රනාන්දු නිලධාරී තුම විසින් කදවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වූ ගෲප් කැප්ටන් ඩී.ජේ.සී වීරකෝන් හට සිය ධූරයේ වැඩකටයුතු 2013 ජූලි මස 05 වන දින නිලවශයෙන් භාරදෙන ලදී.

මේසදහා ගුවන් හමුදා සම්ප්‍රධායට අනුව භරදීමේ හා භාර ගැනීමේ පෙලපාලිය ස්කොඩ්‍රන් ලීඩර් එස්.පී.එස්.කේ මැද්දෙගොඩ විසින් අණදෙන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි