තායිලන්තයේ පැවැත් වීමට නියමිතා ජූඩො ජාත්‍යන්තර ශුරතාවලිය
9:18am on Friday 26th July 2013
තායිලන්තයේ පැවැත් වීමට නියමිතා ජූඩො ජාත්‍යන්තර  ශුරතාවලිය  සදහා සහභාගි වන ජාතික කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන ලදී.මෙම තරගාවලිය ජූලි මස26 සිට  මස ජූලි 30 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සදහා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පස් දෙනෙකුගෙන් හා නාවික හමුදාවේ ක්‍රීඩිකාවක් හා  යුධ හමුදාවේ ක්‍රීඩිකාවන් 02 ද පොලිස් ක්‍රීඩිකාවක් ,  ජාතික තරුණ සේවා සභාව නියොජනය කරමින්  ක්‍රීඩිකාවක් හා ගම්පල ජිනරාජා බාලිකා මහා විද්‍යලය නියොජනය කරමින්  ක්‍රීඩිකාවක්   සහභාගි වීමට නියමිතය.

පිරිමි

නා.ගු.භ  ජයවර්ධන               60 kg
නා.ගු.භ    ධර්මවර්ධන        73 kg
නා.ගු.භ    වික්‍රමගේ             90 kg
ගු.භ      පුෂ්පකුමර               66 kg

කාන්තා

නා.ගු.භ  සදමාලි                 48 kg
නා.ගු.භ  විජෙවර්ධන          63 kg
නා.ගු.භ  බන්ඩාරනයක        70 kg


නා.ගු.භ    වික්‍රමගේ                   නා.ගු.භ  ජයවර්ධන         ගු.භ      පුෂ්පකුමර 


නා.ගු.භ    ධර්මවර්ධන      නා.ගු.භ  බන්ඩාරනයක     නා.ගු.භ  සදමාලි 


නා.ගු.භ  විජෙවර්ධන
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි