ඉෆ්තාර් වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායකදී
6:35am on Tuesday 30th July 2013
රාමසාන් සමය නිමිතිකොටගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කඳවුරේදී ඉෆ්තාර් වැඩසටහනක් සූදානම් කරන ලදී. මෙම විශේෂිත ආගමික උත්වය ආගම් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම උදෙසා ගුවන් හමුදා සාමාජිකයින් අතර සිදු කරන ලදී.

මෙම අවස්ථාව ගුවන් හමුදාව කටුනායක කඳවුරේ අණ දෙන නිලධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරන මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු අතර අණදෙන නිලධාරීන් හා කඳවුරේ සියලුම ස්ලාම් ආගමික සේවා පුද්ගලයින්ද සහභාගී වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි