දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම හෙලිටුවර්ස් මගින් ගමන් ගනී
5:38am on Tuesday 6th August 2013
 
දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2013 අගෝස්තු මස 03 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් සේවයට අයත් එම් ඒ 60 වර්ගයේ ගුවන් යානයක් මගින් රත්මලාන සිට මත්තල දක්වා ගමන් ගන්නා ලදී. ඒ 2013 අගෝස්තු මස 04 වන දින සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාපිටියේදී පවතවනු ලැබූ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය සඳහාය.


Videos



Images

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි