61 වෙනි ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ - 2013
2:56pm on Wednesday 9th October 2013
නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  61 වන වරත් පවත්වනු ලැබූ ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ අවු.21න් පහල විවෘත ඒකල කාන්තා තගයේ ශුරතාවයත් එම කාණ්ඩයේ පිරිමි ශූරතාවයත් දිනා ගැනීමට ගුවන් හමුදාවට හැකිවිය.පසුගිය ඔක්තෝම්බර් මස 01 දින සිට 06 දින දක්වා තරගකරුවන් 370 කට අධික තරගකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විනි.

ගුවන් කාන්තා ලේකා ශෙහානි සහ ගුවන් භට මිනිමුතු ඉහත තරග කාණ්ඩවල ශුරතාවන් හිමි කරගන්නා ලදී. තගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි