අංක 9 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බළඝණය තම 18 වන සංවත්සරය සමරයි
12:01pm on Tuesday 7th January 2014
අංක 9 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය පසුගිය දා තම 18 වන සංවත්සරය සමරන ලදී. අංක 9 බලඝණය මාතෘ භූමියට නිදහස අත්කර දීමේ උදාරතර ක‍්‍රියාන්විතයේ ප‍්‍රභල සාමාජිකයෙකි.

මෙහිදී උදෑසන වැඩ පෙළපාලිය පවත්වන ලදී. මියගිය වීරෝදාර රණවිරුවන් සිහිකිරීම සිදු කරන ලද අතර පිරිත් සක්‍ජ්ජායනයක් සහ දානමය පුන්‍ය කරමයක් ද කතෝලික දෙව මෙහයක් සහ ඉස්ලාමීය දේව මෙහෙයක් රණවිරු පවුල් සාමාජික සාමජිකාවන් සමගින් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි