හන්තාන ගින්න නීවීමට ගුවන් හමුදාවේ සහාය
1:22pm on Tuesday 7th January 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 4 බලඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් පසුගිය දෙසැම්බර් මස  28 වනදා හන්තාන ප‍්‍රදේශයේ ඇතිවූ ගින්න නිවීමට උපයෝගී කර ගන්නා ලදී.බෙල් 412 හෙලිකොප්ටර් යානාවට සම්බන්ධ කරන ලද බම්බි බකට් උපකරණය උපයෝගී කර ගනිමින් පොල්ගොල්ල ජලාහයෙන් ජලය ලබා ගෙන ගින්න නිවීම සිදු කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි