සුමධුර ධර්ම දේශනයක් ගුවන් හමුදා මූලස්ථානයේදී
7:36am on Wednesday 8th January 2014
නව වසරට සෙත් පතා ගුවන් හමුදා මූලස්ථානයේදී 2014 ජනවාරි මස 01 වන දින  සුමධුර ධර්ම දේශනයක් පවත්වන ලදී. ධර්ම දේශනය පිටදූවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, නිළධාරීන්, නිළධාරිනියන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැුසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි