ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිටුවර්ස් ගුවන් සේවය සාර්ථකව ශ‍්‍රී පාද කදු මුදුන වෙතටොන් 26ක් බරකින් යුත් භාණ්ඩ ගෙනයාමේ මෙහෙයුම සාර්ථක වෙයි
10:28am on Saturday 11th January 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිටුවර්ස් ගුවන් සේවය සාර්ථකව  ශ‍්‍රී පාද කදු මුදුන වෙත එමි අයි 17 හෙලිකොප්ටර්  යානාව ආධාර කොටටොන් 26ක් බරකින් යුත් භාණ්ඩ උඩ මලුව වෙත ගෙන යාමට හැකි විය.

මෙම මෙහෙයුම දින 05කින් අවසන් කිරීමට අපේක්‍ෂිතව තිබුනද අයහපත් කාළගුණයක් පැවති බැවින් දින 07කින් මෙම මෙහෙයුම 2014 ජනවාරි මස 08 වන දින  සාර්ථකව අවසන් කිරිමට මෙම කණ්ඩායමට හැකි විය.

උඩමලුවට ගෙන ගිය භාණ්ඩ අතර පිත්තල ඝණ්ටාරයක්ද, දොලොස්මහේ පහණ සහ වෙනත් ඉදිකිරීමි භාණ්ඩද ලක්‍ෂපාන ක‍්‍රීඩා පිටියේ සිටඅනදෙන නිළධාි අංක 06 වන බලඝණය විංග් කමාන්ඩර් කාලිංග මහීපාලගේනායකත්වය යටතේ 42 යුත් කණ්ඩායමක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මෙම මෙහෙයුමට සහභාගි විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි