ජනාධිපති කුසලාන මේස පන්දු තරඟාවළිය ගුවන් හමුදා මේස පන්දු ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් වරණවත් කරයි
9:01am on Wednesday 22nd January 2014
ජනාධීපති කුසලාන මේස පන්දු තරඟාවළියේදී ගුවන් හමුදා මේස පන්දු ක‍්‍රීඩක ගුවන් භට රොහාන් සිරිසේන පිරිමි ඒකල ශූරතාවය දිනාගනු ලැබූ අතර ගුවන් හමුදා ක‍්‍රීඩිකා ගුවන් කාන්තා ඉෂාරා මධුරංගි කාන්තා ඒකල අනුශූරතාවය දිනා ගන්නා ලදි.

තරඟාවළිය පසුගිය ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ 250 කට අධික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගේ සහභාගීත්වයෙන් ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි