මාලදිවයින් ජනාධිපතිට ගුවන් හමුදා උත්තමාචාර
3:06pm on Wednesday 29th January 2014
තුන්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් පිලිගැනීම ජනාධිපති ලේකම් කාර්යාල භූමියේදී පසුගිය ජනවාරි මස 22 වන දින පවත්වන ලදී. එහිදී ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් ජනපතිතුමන් හටු උත්තමාචාර පිදීමක්ද සිදු කරන ලදි.

මෙහිදී ජනාධිපති ලේකම් කාර්යාල භූමියේදී මාලදිවයින් ජනාධිපති හා ජනාධිපති ආර්යා ෆාතිමා ඉබ්රහිම් මහත්මිය පිළිගැනීම ශ‍්‍රි ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය විසින් සිදු කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම ඇතුළු පිරසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි