ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුධ හමුදාධිපතිතුමන් හමුවෙයි
5:05pm on Tuesday 4th March 2014
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මාර්තු මස 03 වන දින ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය හා යුධ හමුදා මූලස්ථානයේදී යුධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක හමුවිය.

යුධ හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති තුමන් හට උත්තමාචාර පෙළපාලියක්ද පවත්වන ලදී.

මෙහිදී සමරු ඵලක හුවරමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි