ආරක්‍ෂක සේවා දුනු විදීමේ තරඟාවළිය 2014
5:05pm on Monday 7th April 2014
ආරක්‍ෂක සේවා තරඟාවළියක පවත්වනු ලබන ප‍්‍රථම දුනුවිදීමේ තරඟාවළිය පසුගියදා වැලිසර නාවික හමුදා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගයේදී පවත්වනු ලැබිණි.

ත‍්‍රිවිධ හමුදා තරඟකරුවන් රැුසක් සහභාගී වූ මෙම තරඟාවළියේ කාන්තා කෙටි දුර විදීමේ තරඟ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගුවන් කාන්තා මල්ලිකා වයි එම් ක‍්‍රීඩිකාව සමත් වූවාය. ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එන් එච් වයි ගුණරත්න ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි