ගුවන් ආරක්‍ෂණ අණ හා පාලන මධ්‍යස්ථානයේ අට වන වර්ෂ පූර්ණ සැමරුම
5:08pm on Monday 7th April 2014
ගුවන් ආරක්‍ෂණ අණ හා පාලන මධ්‍යස්ථානය පසුගිය මාර්තු මස 29 වන දින තම අට වන වර්ෂ පූර්ණය සමරන ලදී. ගුවන් ආරක්‍ෂණ අණ හා පාලන මධ්‍යස්ථානය 2006 මාර්තු මස 29 වන දින ආරම්භ කරන ලදී.

මෙහිදී මාර්තු මස 27 වන දින මීරිගම කලූගල්ල ආරණ්‍ය සේනාසනයේ ශ‍්‍රමදාන ව්‍යාපරයක් දියත් කරන ලද අතර 28 වන දින එම ආරණ්‍යයේ වැඩ වෙසෙන භික්‍ෂූන් වහන්සේලා උදෙසා හීල් දානය පිළිගැන්වීමක්ද සිදු කරන ලදි.

අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්සීකේ පල්ලෙවෙල විසින් පෙළපාලිය නිරීක්‍ණය කරන ලද අතර ක‍්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි