ගුවන් හමුදා රූපලාවන්‍යාගාර සාමාජික සාමාජිකාවන්ට කොණ්ඩා සැකසුම සම්බන්ධ වැඩමුළුවක්
5:17pm on Monday 7th April 2014
ගුවන් හමුදා රූපලාවන්‍යාගාර සාමාජික සාමාජිකාවන්ට කොණ්ඩා සැකසුම සම්බන්ධ වැඩමුළුවක් පසුගිය අපේ‍්‍රල් මස 2 වන දින ගුවන්පුර ක්ලිපර්ස් රුපලාවන්‍යාගාරයේදී පවත්වන ලදි.

කෝට්ටේ වෙල්ලා ආයතනයේ සාමාජික කෙවින් මහතා විසින් මෙම වැඩමුළුවන මෙහෙයවනු ලැබූ අතර එය න්‍යායික හා ප‍්‍රායෝගික වශයෙන් සිදචු කරන ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි