ආසියානු පස් කොන් රග්බි තරගාවලියේ අවසන් තරගයට ගුවන් හමුදාවේ චානක චන්දිමාල් කැඳවයි
1:47pm on Friday 16th April 2010

2010 ආසියානු පස් කොන් රග්බි තරගාවලියේ අවසන් තරගයට ගුවන් හමුදා රගර් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු වන චානක චන්දිමාල් කැඳවා තිබේ.

ගුවන් හමුදා ෆ්ලයි හාෆ් ක්‍රීඩක චන්දිමාල් ඊයේ (15) ජාතික කණ්ඩායමට එකතු  වීම සඳහා සිංගප්පුරුව බලාපිටත් විය.


ශ්‍රී ලංකා පිල ලකුණු 37-7ක් ලෙස චීන තායිපේ පිල පරාජය කරමින් සිංගප්පුරුව සමග හෙට (17) අවසන් තරගයට මුහුණ දීමටනියමිතය.ශ්‍රී ලංකාව හෙට තරගය ජයගතහොත් රග්බි ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයකට පත්වනු ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි