2010 ලෝක මේස පන්දු තරගාවලිය වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකවන් තිදෙනෙක්.
1:05pm on Tuesday 20th April 2010
ලෝක කුසලාන මේස පන්දු තරගාවලිය සඳහා තේරීම් තරග පසුගිය දිනවල සිදු කෙරුනු අතර 06 දෙනෙකුගෙන් සමන්විත ජාතික කණ්ඩායම සඳහා ගුවන් හමුදාවෙන් ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකවන් දෙදෙනෙකු තෝරාගන්නා ලදී.

මැයි මස 23 සිට 30 දක්වා රුසියාවේ මොස්කව් අගනුවර මෙම තරගාවලිය පැවැත්වෙන අතර පිරිමි කණ්ඩායමේ නායකත්වය ගුවන් භට රොහාන් සිරිසේන දරන අතර කාන්තා කණ්ඩායමේ නායකත්වය ගුවන් කාන්තා ඉෂාරා මදුරංගි හට හිමිව තිබේ.

06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මෙසේය.......
 
පිරිමි

1. රොහාන් සිරිසේන
              -     ශ්‍රී ලංකා ගුවන් හමුදාව

SSLAF Table Tennis  Players Selected World Table Tennis Championship
      
කාන්තා

1.ඉශාරා මදුරංගි                     -     ශ්‍රී ලංකා ගුවන් හමුදාව
2. ශ්‍රීමාලි විමලරත්න              -      ශ්‍රී ලංකා ගුවන් හමුදාව


SSLAF Table Tennis  Players Selected World Table Tennis Championship SSLAF Table Tennis  Players Selected World Table Tennis Championship
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි