කැඩෙට් නිළධාරීන්ගේ ත්‍රෛමාසික ඉංගී‍්‍රසි පාඨමාලාව නිමවෙයි
11:18am on Thursday 24th April 2014
අංක 56 කැඩෙට් නිළධාරී සහ අංක 08 කාන්තා කැඩෙට් නිළධාරී පාඨමාලාවන් සඳහා පවත්වනු ලැබූ ත්‍රෛමාසික ඉංග‍්‍රීසි පාඨමාලාව පසුගිය අපේ‍්‍රල් මස 11 වන දින නිමාවට පත්විය. මෙම පාඨමාලාව පසුගිය 2014 ජනවාරි මස 2 වන දින ආරම්භ විය.

පාඨමාලාව අවසන් කිරීමේ උත්සවය සඳහා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ඩබ්පීඞී ප‍්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි