ගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයි
5:53pm on Tuesday 20th April 2010
ගෲප් කපිතාන් නිශේන් අබේසිංහ පලාලි ගුවන් හමුදා කදවුරේ අණ සහ සියළු වගකීම් අද (20) දින සිට ගෲප් කපිතාන් අතුල කළුආරච්චි වෙත භාර දුන්නේ ගුවන් හමුදා චාරිත්‍රානුකූල සම්මාන ගෞරව සහිතවය.

ගෲප් කපිතාන් නිශේන් අබේසිංහ 2009 ජනවාරි මස 15 වෙනි දින සිට පලාලි කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්ව ව්‍යාපෘති රාශියක් කදවුර වෙනුවෙන් සිදුකල අතර සිවිල් හා සේවා පුද්ගලයින්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් සුවිශේෂි මෙහෙයක් ඉටු කරන ලදී.

පලාලි කදවුරේ  නව පත්වීම් ලද අණදෙන නිළධාරී ගෲප් කපිතාන් අතුල කළුආරච්චි  කොළඹ කදවුරේ 28 වන රෙජිමේන්තු පක්ෂාංගය භාරව සේවය කළ නිළධාරියෙක් මෙන්ම උතුරු නැගෙනහිර පිහිටි ගුවන් කදවුරු රැසක සේවය කළ ඇති දක්ෂ නිළධාරියෙකි.

චාරිත්‍රානූකූලව අණ භාරදීම සහ භාරගැනීමේ  පෙළපාලිය
බලඝණ නායක කේ එන් ජී පෙරේරා අණදුන් අතර පියාසර නිළධාරී ආර්පීටීවී රත්නවීර පෙළපාලියේ සහකාර පාලන නිළධාරී ලෙස කටයුතු කරන ලදී. බපන්ති ලුතිනන් එස් එම් එස් සම්පත් ශ්‍රී, බලපන්ති ලුතිනන් වී එල් එන් ජී බෙන්තරාආරච්චි සහ පියසර නිළධාරි ඒසී විජේසිංහ, බලපන්ති අණදෙන්නන් ලෙස කටයුතු කරන ලදී.

ගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයිගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයිගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයිගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයිගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයිගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයිගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයිගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයිගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයිගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයිගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයි
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි