සීගිරිය රැළි ක්‍රොස් ටිකට්පත් දිනුම් ඇදීමේ ජයග‍්‍රාහකයින්ට තෑගි
4:06pm on Monday 5th May 2014
2014 සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළියේ ටිකට් පත් දිනුම් ඇදීම මගින් ජයග‍්‍රහණය හිමිකරගත් ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රධානය කිරීම පසුගිය අපේ‍්‍රල් මස 28 වන දින ගුවන් හමුදා මෝටර් රථ හා යතුරුපැදි ධාවන සංගමයේ සභාපති එයාර් කොමඩෝර් සංජක විජේමාන්න විසින් කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදි සිදු කරන ලදී.

පළමු ස්ථානය 15387 බලපන්ති සැරයන් රූපසිංහ එල් ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය
දෙවන ස්ථානය 20118 සැරයන් ඉන්දික ජීයූ 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය කටුනායක
තුන්වන ස්ථානය 37438 නායක ගුවන් භට ධනපාල පීපීඑස්පී ගොඩබිම් ආරක්‍ෂක පුහුණු පක්‍ෂාංගය චීනවරාය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි