ජෙනරාල් සූකී ලින්ග් ශ‍්‍රී දළදා මාළිගාවේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
2:14pm on Wednesday 28th May 2014
සංචාරයේ නියුතු චීන රජයේ ආරක්‍ෂක නියෝජිත පිරිසට අණදෙනු ලබන ජෙනරාල් සූකී ලින්ග් පසුගිය මැයි මස 15 වන දා ශ‍්‍රී දළදා මාළිගාවේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරත විය. මෙම ධූත පිරිස එම්අයි 17 හෙලිකොප්ටර් යානා දෙකකික් මෙම සංචාරයේ නිරත විය. මෙහිදී සීගිරිය ගුවන් හමුදා කඳවුරේ විංග් කමාන්ඩර් සීපී ගුණතිලක විසින් පිළිගන්නා ලදී.

අනතුරුව ධූත පිරිස කටුනායක ගුවන් හමුදා කඳවුර බලා පිටත්ව ගිය අතර එහිදෘ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ෂන පතිරණ විසින් පිලිගනු ලැබීය.



SLAF Base Katunayake

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි