ගුවන් හමුදාවට නව රෝහල් සංකීර්ණයක්
8:45am on Monday 7th July 2014
ගුවන් හමුදා ගුවන්පුර හිදී ඉදිකල නව රෝහල් සංකීර්ණයක් 2014 ජුලි මස 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රෝශනි ගුණතිලක මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ඇතුළුව නිලධාරීන් හා සෙසු නිල්යන් ද සහභාගි විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි