ඕස්ටේ‍්‍රලියා දේශසීමා ආරක්‍ෂක හමුදා හමුදාධිපති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
4:11pm on Tuesday 19th August 2014
ඕස්ටේ‍්‍රලියා දේශසීමා ආරක්‍ෂක හමුදා හමුදාධිපති රියර් අද්මිරාල් මිචෙල් නූනන් මහතා පසුගිය අගෝස්තු මස 6 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය.

හමුව අවසානයේ සමරු ඵලක හුමවමාරුවක්ද සිදු කරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි