ගුවන් හමුදාවෙන් පිදුරංගල විහාරයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක්
5:00pm on Tuesday 19th August 2014
සීගිරිය ගුවන් හමුදා කදවුර මගින් පිදුරංගල විහාරයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් පසුගියදා පවත්වන ලදී.

මෙම ශ‍්‍රමදාන ව්‍යාපාරය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ‍්‍රන් ලීඩර් කේජීකේඑන් විමලරත්නගේ අදහසකට අනුව විහරාධිපති ස්වාමීන් වහන්සෙගේ මග පෙන්වීම මත සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි