ගුවන් හමුදාධිපතිතුමන් නුවරඑලියේ නිරීක්ෂණ චාරිකාවක
6:27pm on Tuesday 19th August 2014
ගුවන් හමුදාධිපති යාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා පසුගිය අගොස්තු මස 15 වන දින, නාගරික සංවර්ධ අධිකාරිය මගින් ඉදිකරනු ලබන නුවරඑළිය එලිසබත් රැජිණ සාප්පු සංකීර්ණයේ ඉදිකීරීම් කටයුතු නිරීක්ෂණ සංචාරයක නිරතවිය.

මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රවීන ඉංජීනේරුවන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් සිදු වන අතර සියලුම පරිපාලන කටයුතු පිදුරුතලාගල ගුවන් හමුදා කදවුර මගින් සිදු කරනු ලබයි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි