ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු කිහිපයක අණදෙන නිළධාරී තනතුරු වල වෙනසක්
8:53am on Friday 3rd October 2014
එයාර් කොමඩොර් ඞීජේසී වීරකෝන් විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරෙහි අණදෙන නිළධාරී තනතුර එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ හට පසුගිය සැප්තැම්බර් මස 09 වන දින භාරදෙන ලදී.
 
ගෲප් කැප්ටන් පීටර්සන් ප‍්‍රනාන්දු විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව කඳවුරෙහි අණදෙන නිළධාරී තනතුර එයාර් කොමඩෝර් ඞීජේසී වීරකෝන් හට පසුගිය සැප්තැම්බර් මස 10 වන දින භාරදෙන ලදී.

විංග් කමාන්ඩර් චන්න ගුණතිලක විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරෙහි අණදෙන නිළධාරී තනතුර විංග් කමාන්ඩර් හර්ෂ ජයතිලක හට පසුගිය සැප්තැම්බර් මස 04 වන දින භාරදෙන ලදී.

 ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ



 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව

 


 ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සීගිරිය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි