පළමු ගෘහස්ථ ඔරු පැදීමේ 'එලයිට් කාන්ඩයේ' ශුරතාවය ගුවන් හමුදාවට
8:32pm on Tuesday 4th May 2010
ශ්‍රී ලංකාවේ පළමු වරට පවත්වන්නට යෙදුනු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරයන්ට ලබාදෙන "උපකුලපති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල අභියෝගතා ශුරතාවය 2010" කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගියදා (2010 මැයි 03) සමත් විය.

ශ්‍රී ලංකාවට නැවුම් තරගයක් වූ මෙම ඉසව්වේ සංවිධානය කිරීමේ භාග්‍යය ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලය සහ බොල්ගොඩ ඔරු පදින්නන්ගේ සංගමය හිමි කරගත් අතර බොල්ගොඩ ඔරු පදින්නන්ගේ සංගමයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයක් තුල 2010 මැයි මස 01 හා 02 යන දිනයන් හිදී පවත්වන ලදී.

"එලයිට්"  (ELITE)  කාන්ඩයේ කණ්ඩායම් ශූරතාවය සහ කේවල තරග වලදී දෙවන හා තුන්වන ස්ථාන දිනා ගැනීම නිසා ගුවන් හමුදාවට මෙම ශුරතාවය හිමිවිය.

තරග ඉසව් අංක 01  (කේවල )
21-25 වයස් කාණ්ඩය

02  වන ස්ථානය      ගුවන් භට කාරියවසම්                                   
03  වන ස්ථානය      ගුවන් භට ප්‍රනන්දු

තරග ඉසව් අංක 02 (කණ්ඩායම් )
21-25 වයස් කාණ්ඩය                       
03 වන ස්ථානය      ගුවන් භට කාරියවසම්
                           ගුවන් භට ප්‍රනාන්දු
                           ගුවන් භට ජයරත්න
                           ගුවන් භට සදරුවන්

තරග ඉසව් අංක 03  (කේවල )  
26-31 වයස් කාණ්ඩය                 
 03 වන ස්ථානය      නායක ගුවන් භට පෙරේරා

තරග ඉසව් අංක 04  (කේවල )  
32-38 වයස් කාණ්ඩය                 
03 වන ස්ථානය        කෝප්‍රල් ගාමිනී

තරග ඉසව් අංක 05 (කණ්ඩායම් )  
32-38 වයස් කාණ්ඩය                
01 වන ස්ථානය      බලඝණ  නායක  දසනායක
                          කෝප්‍රල්  ගාමිනී
                          කෝප්‍රල් රෝහන
                          කෝප්‍රල් ඇලවිසිය්ස්  

තරග ඉසව් අංක 06 (කේවල )  
එලයිට් කාණ්ඩය    
02 වන ස්ථානය      කෝප්‍රල් රණසිංහ
03 වන ස්ථානය      ගුවන් භට ජයරත්න   

තරග ඉසව් අංක 07 (කණ්ඩායම් )
එලයිට් කාණ්ඩය                                
 01 වන ස්ථානය      කෝප්‍රල් තරංග
                            කෝප්‍රල් රණසිංහ
                            ගුවන් භට චන්ද්‍ර කුමාර
                            ගුවන් භට ජයරත්න
තරග ඉසව් අංක 08  
බොල්ගොඩ අභියෝගතා ශුරතාවය 
 03 වන ස්ථානය      කෝප්‍රල් තරංග
                            කෝප්‍රල් රණසිංහ
                            ගුවන් භට චන්ද්‍ර කුමාර
                            ගුවන් භට ජයරත්න


පළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවටපළමු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරතාවය ගුවන් හමුදාවට

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි