රත්මලාන ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
4:12pm on Tuesday 14th October 2014


ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක රත්මලාන ගුවන් හමුදා කඳවුරෙහි 2014 වර්ෂයේ වාර්ෂික ගුවන් හමුදාධීපති පරීක්‍ෂණය පසුගිය සැප්තැම්බර් මස 19 වන දින සිදු කරන ලදී. රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පිඞීකේටී විසින් පෙළපාලියට අණදෙන ලදී.

මෙහිදී අළුතින් ඉදිකරන ලද උප ආරක්‍ෂක මැදිරිය, දැල්පන්දු ක‍්‍රීඩා පිටිය සහ ගුවන් හමුදා කොෟතුකාගාරයේ ගුවන් යානා අනුරූ අංශය වියවෘත කිරීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදුකරන ලදී. පරීක්‍ෂණය අවසානයේ අංක 08 බලඝණය වෙත එක්වී සියළු නිලයන් ඇමතීමද ගුවනක් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ පුද්ගලයින්.
15348 බලපංති සැරයන් කුමාර එම්ඩබ්එල්ජී 
22295 බලපංති සැරයන් කනුගල කේඒසී 
31447 සැරයන් කුමාර ඒජීඑච්
013567 කෝප‍්‍රල් අරුණජීව ජේඒඑන්
සිවිල් සේවක ජේපීඑස් පි‍්‍රයන්තසිරි මහතා


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි