කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි.
10:41pm on Saturday 8th May 2010
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ පැවති කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රගර් තරගාවලියේ  ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා හැව්ලොක්  කණ්ඩායම අතර තරගයේ ජය ගුවන් හමුදා කණ්ඩායම සතු කර ගැනීමට අද දින සමත් වූයේ ලකුණු තත්වය
 20-03 ලෙස තිබියදීය.

තරගය ආරම්භයේ පටන් දැඩි ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කල ගුවන් හමුදා ක්‍රීඩකයන් තරගය පුරාවටම තම අණසක පැතිරවීමට සමත් විය.උත්සාහක දිනුම් 03ක් හා දඩුවම් ප්‍රහාර 01 ද සමග හැව්ලොක් ක්‍රීඩකයන් ලබාගත් ලකුණු 03 ට එරෙහිව ගුවන් හමුදා ක්‍රීඩකයින් ලකුණු 20 ලබාගන්නා ලදී.

තරගයේ පළමු භාගය අවසන් වන විට ගුවන් හමුදා සෙන්ටර් (Center) ක්‍රීඩක චරිත් ලබාගත් උත්සාහක දිනුම හා දඩුවම් පහර මගින් ලකුණු තත්වය 07-03 ලෙස ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියෙන් පසු විය.දෙවන භාගයේ විංග් ක්වාටර්  ත්‍රී (wing quarter 03 )ක්‍රීඩක කෝදාගොඩ හා ෆ්ලයි හාෆ් (Fly half) ක්‍රීඩක දිනේශ් චන්දිමාල් උත්සාහක දිනුමක් ලබාගත් අතර, චරිත් එයින් එක දිනුමක් ගෝලයක් බවට පරිවර්ථනය කිරීමත් සමග ගුවන් හමුදා කණ්ඩායම 20-03 ලෙස තරගය ජය වාර්ථා කරන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදාව  මෙම තරග මාලවේ ලද පළමු ජයග්‍රහණය නරඹන ලදී.. 

කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව ප්‍රථම ජය අද වාර්ථා කරයි
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි