අභාවප‍්‍රාප්ත හිටපු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් ඞී සී පෙරේරා හට පූර්ණ ගුවන් හමුදා උත්තමාචාර
12:59pm on Thursday 27th November 2014
අභාවප‍්‍රාප්ත හිටපු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් ඞී සී පෙරේරාගේ අවමඟුල් උත්සවය පසුගිය නොවැම්බර් මස 24 වන දින පූර්ණ ගුවන් හමුදා උත්තමාචාර මධ්‍යයේ බොරැුල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයර් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඒයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිලයන්, පවුලේ නෑදෑ හිතමිතුරන් ආදී විශාල පිරිසක් හිටපු ගුවන් හමුදාධිපතිතුමන් වෙත අවසන් ගෞරව දැක්වීම පිණිස මෙම අවස්ථාවට සහභාගී විය.




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි