ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු රෝහලේ පළමු වැඩ පෙළපාලිය
9:51am on Friday 5th December 2014
කොළඹ ගුවන් හමුදා කඳවුරු රෝහල වෙනමම ඒකකයක් බවට පත් කිරීමෙන් අනතුරුව පවත්වන ලද පළමුවන වැඩ පෙළපාලිය පසුගිය දෙසැම්බර් මස 1 වන දින පවත්වන  ලදී.

කොළඹ කඳවුරු රෝහල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එච්පීඒඑස් හේවාවසම් විසින් වැඩ පෙළපාලි පරීක්‍ෂණය සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි