ස්පොර්ට්ස් ෆස්ට්- මොබිටෙල් ප්ලැටිනම් සම්මාන රාත‍්‍රිය
9:52am on Friday 5th December 2014
පසුගිය නොවැම්බර් මස 30 වන දින පවත්වන ලද ස්පොර්ට්ස් ෆස්ට්- මොබිටෙල් ප්ලැටිනම් සම්මාන රාත‍්‍රියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ද ඇගයීමට ලක්  කෙරිණි.

රත්මලාන ස්ටේන් ස්ටූඩියෝහි පවත්වන ලද මෙම සම්මාන ප‍්‍රදාන රාත‍්‍රියේදී පයිලට් ඔෆිසර් චන්‍ද්‍රිකා සුභාෂිනී වසරේ දක්‍ෂතම ක‍්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කරගත් අතර නායක ගුවන් කාන්තා චමරි අතපත්තු වසරේ දක්‍ෂතම ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කරගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි