ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිවේදකයින් සඳහා වූ තුන්වන වැඩමුළුව
9:47am on Tuesday 9th December 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාද්‍ය ඒකකය මගින් ගුවන් හමුදාවේ සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන් අතරින් නිවේදනයෙහි දක්‍ෂ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පවත්වන ලද තුන්වන වැඩමුළුව පසුගිය දෙසැම්බර් මස 05 වන දින ගුවන් හමුදා මූලස්ථාන පැරණි සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවිත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක මාධ්‍ය නිළධාරී විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න විසින් වැඩමුළුව මෙහෙයවන ලද අතර ගුවන් කාන්තාවන් දෛනෙකුද ඇතුළත්ව 25 දෙනෙකු මෙම වැඩමුළුවට සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි