සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පිරිත් පිංකමක්
1:46pm on Monday 12th January 2015
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර මගින් සංවිධානය කරන ලද පිරිත් පිංකමක් පසුගිය දෙසැම්බර් මස 31 සිට ජනවාරි 01 වන දින දක්වා සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්, නිළධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

සර්වරාත‍්‍රික පිරිත් සක්‍ජ්ජායනයෙ න් අනතුරුව නව වසරට සෙත් පතා දහවල් දානමය පුණ්‍ය කර්මයක්ද පවත්වන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි