අංක 6 බලඝණයේ අණදෙන නිළධාරී ධූරයේ මාරුවක්
4:41pm on Monday 19th January 2015
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි පිහිටා ඇති අංක 6 බලඝණයේ අණදෙන නිළධාරීව සිටි විංග් කමාන්ඩර් කාලිංඝ මහීපාල විසින් ගෲප් කැප්ටන් ලසිත සුමනවීර හට අංක 6 බළඝණයේ අණදෙන නිළධාරී ධූරය පසුගිය ජනවාරි මස 12 වන දින භාර දෙන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි