ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුතමන් හමුවෙයි
4:47pm on Monday 19th January 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ඩීආර් විජේවර්ධන මැතිතුමන් අතර සුහද හමුවක් අද (ජනවාරි මස 19* දින අමාත්‍යන්‍ාංහ පරිශ‍්‍රයේදී සදුකරන ලදි,

මෙහිදී රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් සාකච්ඡුාවට බඳුන් වූ අතර මෙම සුහද හමුව අවසානයේදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි