ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය කදවුරේ විසිර යාමේ පෙලපලියක්
11:35am on Tuesday 27th January 2015
"සුරකිමු ලකඹර” තේමා කර ගනිමින් ශ්‍රී ලාංකීය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාමේ අභිමානවත් සටනට උරදීම සදහා තවත් නිලධාරින් හා ගුවන් භටයන් පිරිසක් අභිමානයෙන් යුතුව පෙල ගැසීම 2015 ජනවාරි 23 දින සිදූ විය.

නිල් අහස ඡයගත් ශ්‍රි ලංකා ගුවන් හමුදාමේ අභීමානවත් සාමාඡීකයෙක් සාමාඡීකාවක් ලෙස ගුවන් හමුදා සේවයට එක්වන අංක 54 වන ආධුනික කැඩෙට් නිළධාරි පාඨමාලාව හා 06 වන ආධුනික කැඩෙට්  නිළධාරිනි පාඨමාලාව හැදැරු නිළධාරීන් හා නිළධාරිනියන් අධිකාරියට පත් කිරීම හා අංක 158 අංක 159 නිත්‍යය ගුවන් භට පාඨමාලාව හා අංක 28 අංක 29 නිත්‍යය ගුවන් කාන්තා පාඨමාලාව සාර්ථකව හැදෑරූ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන්ගේ අභීමානවත් විසිරයාමේ පෙළපාළිය ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපිඨ කදවුරේ අද දින ඉතා සාර්ථකව අවසන් විය .

මෙම විසිර යාමෙි පෙලපාලිය අභිමානවත් බව  එක් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර බළඝණය මගින් පී ටී 06 ගුවන්යානයක් යොදා ගනිමින් පැමිණ සිටි සියලු දෙනා අමන්දානන්දයට පත්කරමින් ගුවන් කරනමි සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරු තූර්ය වාදක කණ්ඩායමක් මගින් විචිත්‍රවත් සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කල අතර ගුවන් හමුදාවට නව සාමාජික සාමාජිකාවන් වශයෙන් අද දින එක්වන ගුවන් භටයන් හා ගුවන් කාන්තාවන් විසින් සරඹ සංදර්ශයක් ද ඉදිරිපත් කරනලදි.

ලකඹර ජයගත් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් පැරෂුටි සංදර්ශනයක් ඉදිරිපත් කල අතර ආධුනික ගුවන් භටයින් විසින් ඔවුන් පුහුණු වන ලද අත්දැකීමි උපයෝගී කර ගනිමින් සතුරු කදවුරු වල ප්‍රහාරයක් දියත් කරන ආකාරයේ ක්‍රියාදාම සංදරර්ශණයක්ද ඉදිරිපත් කරන ලදි.

මෙම විසිර යැමේ උත්සවය සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාමේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාෂල් ගගන බුලත්සිංහල/ අධ්‍යක‍ෂක මණ්ඩලයේ නිළධාරීන්/ ගුවන් හමුදා චීනවරාය විද්‍යාපිඨයේ පීඨාධිපති ගුවන් කොමදෝරු සාගර කොටකදෙණිය යන නිළධාරීගේ හා ආධුනික කැඩෙධි නිළධාරී”නිළධාරිනියන් හා නිත්‍යය ගුවන් භට/ ගුවන් කාන්තාවන්ගේ පාඨමාලාවන්හි දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවට පත්විය.
 
අංක 54 කෙඩෙටි නිළධාරින් සහ අංක 06 කාන්තා කෙඩෙටි නිළධාරිනියන්
දක්ෂතම  කෙඩෙටි නිළධාරීයා  11831 ආධුනික කෙඩෙටි නිළධාරී පි ජි එස් එරංග   
දක්ෂතම පියාසර කෙඩෙටි නිළධාරී 11807 ආධුනික කෙඩෙටි නිළධාරී එන් එචි ඩී කේ ගුණරත්න
දක්ෂතම සැපයුමි කෙඩෙටි නිළධාරී 11794 ආධුනික කෙඩෙටි නිළධාරී ආර් එමි කේ සදරුවන්
දක්ෂතම පරිපාලන රෙජිමෙින්තු කෙඩෙටි නිළධාරී 11818 ආධුනික කෙඩෙටි නිළධාරී එන් ජී පී අඛෙිසිරි
දක්ෂතම ගුවන් මෙහෙයුමි කෙඩෙටි නිළධාරී 11831 ආධුනික කෙඩෙටි නිළධාරී පි ජි එස් එරංග   
සෑම අතින්ම දක්ෂතම  කෙඩෙටි නිළධාරීයා  11794 ආධුනික කෙඩෙටි නිළධාරී ආර් එමි කේ සදරුවන්

අංක 158 ආධුනික නිත්‍ය ගුවන් භට පාඨමාලාව
සෑම අතින්ම දක්ෂතම ගුවන්භටයා TA/31676 ආධුනික ගුවන් භට  හක්ගල්ල පී ඩබි එචි ජී එමි
දක්ෂතම වෙඩික්කරු TA/31863 ආධුනික ගුවන් භට  ජයවර්ඇධන ඒ ජී ඒ කේ
දක්ෂතම ශිෂ්‍යයා TA/31714  ආධුනික ගුවන් භට වර්ඇණසූරිය ඩබි ඒ ජී ඒ
සරඹ අතින් දක්ෂතම ගුවන්භටයා TA/31690  ආධුනික ගුවන් භට ධනංජය එචි ඒ ඩී එල්
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් භටයා ඔඇරැ 31657  ආධුනික ගුවන් භට පෙරෙරා

අංක 159 ආධුනික නිත්‍ය ගුවන් භට පාඨමාලාව
සෑම අතින්ම  දක්ෂතම ගුවන්භටයා TA/32403 ආධුනික ගුවන් භට  සදරුවන් ජෙඇ ඒ එස්
දක්ෂතම වෙඩික්කරු TA/32418 ආධුනික ගුවන් භට  වීරසිංහ ඩබි එමි කේ එස් එස්
දක්ෂතම ශිෂ්‍යයා TA/32362  ආධුනික ගුවන් භට මදුමාල් කේ ජී ඒ
සරඹ අතින් දක්ෂතම ගුවන්භටයා  TA/32413  ආධුනික ගුවන් භට  වික්‍රමසිංහ ඩබි එස්
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් භටයා  TA/32403  ආධුනික ගුවන් භට සදරුවන් ජෙඇ ඒ එස්

අංක 28 ආධුනික නිත්‍ය ගුවන් කාන්තා පාඨමාලාව
සෑම අතින්ම දක්ෂතම ගුවන් කාන්තාව TAW/2122  ආධුනික ගුවන් කාන්තා රත්නායක ආර්ඇ එන් පී කේ
දක්ෂතම වෙඩික්කරු TAW/ 2118 ආධුනික ගුවන් කාන්තා ජයලත් ජේඇ එමි එල් එස්
දක්ෂතම ශිෂ්‍යයාව TAW/ 2152  ආධුනික ගුවන් කාන්තා හේමන්ති ආරඇ පී එචි
සරඹ අතින් දක්ෂතම ගුවන් කාන්තාව TAW/ 2172  ආධුනික ගුවන් කාන්තා හෙටිිටිආරචිචි එචි ඒ එමි එමි
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් කාන්තාව TAW/ 2112  ආධුනික ගුවන් කාන්තා රත්නායක ආර්ඇ එන් පී කේ

අංක 29 ආධුනික නිත්‍ය ගුවන් කාන්තා පාඨමාලාව
සෑම අතින්ම දක්ෂතම ගුවන් කාන්තාව TAW/ 2186  ආධුනික ගුවන් කාන්තා  සිල්වා ඒ එස් එමි බී
දක්ෂතම වෙඩික්කාරිය TAW/ 2187 ආධුනික ගුවන් කාන්තා සුමනරත්න එන් ජී එමි එස්
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් කාන්තාව TAW/ 2180  ආධුනික ගුවන් කාන්තා  ජයමාලි කේ එමි ඩී එමි
සරඹ අතින් දක්ෂතම ගුවන් කාන්තාව  ඔඇඋ රැ2182  ආධුනික ගුවන් කාන්තා හෙටිිටිආරචිචි එචි ඒ සී එචි එන්
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් කාන්තාව  TAW/ 2112  ආධුනික ගුවන් කාත්නා  මදුෂානි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි