කොග්ගල ගුවන් හමුදා කඳවුරෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක්
11:32am on Thursday 19th February 2015
කොග්ගල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ ව්‍යාපාරයක් පසුගිය ජනවාරි මස 29 වන දින සිදු කරන ලදී.

ගාල්ල කරාපිටිය රෝහලේ ලේ බැංකුවේ වෙත මෙම ලේ පරිත්‍යාග කිරීම සිදු කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරු වෛද්‍ය සේවා කණ්ඩායම විසින් ගාල්ල කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ සහයෝගය ඇතිව මෙය මෙහෙයවන ලදි.

සේවා සහ සිවිල් පුද්ගලයින් 69 දෙනෙකු මෙහිදී ලේ පරිත්‍යාග කිරීම සිදු කරන ලදී.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි