ජාතික කැරම් ශූරතාවය
12:06pm on Thursday 19th February 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භට පෙරේරා බීයූසී  විසින් 47 වන ජාතික කැරම් ශූරතාවළියේදී ඒකල පිරිමි අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට පසුගිය පෙරවාරි මස 07 වන දින සමත්කම් දක්වන ලදි. ජාතික කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම ශූරතාවළිය සඳහා 200 කට අධික ජාතික මට්ටමේ කැරම් කී‍්‍රඩකයින් පිරිසක් සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි