අම්පාර ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද පෙර පාසල විවෘත කෙරේ
12:07pm on Thursday 19th February 2015
අම්පාර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදි කරන ලද පෙර පාසල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක විසින් පසුගිය පෙබරවාරි මස 06 වන දින විවෘත කරන ලදී.

මෙහිදි දරුවන්ට ත්‍යාග ප‍්‍රදානයක්ද සිදු කරන ලදි.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්න, පෙර පාසල භාර නිළධාරී ස්කොඞ්රන් ලීඩර් චන්දන මුනසිංහ, අළුතින් ඇතුලත් වූ දරු දැරියන්ගේ දෙමාපියන් ඇතුළු රැුසක් මේ අවස්ථාවට සහභාගී වූහ.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි