ගුවන් හමුදා කඳවුරු මාධ්‍ය සම්බන්ධීකරණ නිළදාරීන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත‍්‍රණය
12:09pm on Thursday 19th February 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද ගුවන් හමුදා කඳවුරු මාධ්‍ය සම්බන්ධීකරන නිළධාරීන්ගේ සම්මන්ත‍්‍රනය පසුගිය පෙබරවාරි මස 11 වන දින ගුවන් හමුදා මූලස්ථාන පැරණි සම්මන්ත‍්‍රණ ශෘලාවේදී පවත්වන ලදි. ගුවන් හමුදා විධායක මාධ්‍ය නිළධාරී විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්නගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම සම්මන්ත‍්‍රණයේදී ගුවන් හමුදා මාධ්‍ය ඒකකයේ කාර්ය භාරය හා කඳවුරු මාධ්‍ය සම්බන්ධිකරන නිළධාරීන්ගේ කාර්ය භාරය පිළිබඳව හඳුනවා දෙන ලදී.

අනතුරුව ඡුායාරූපකරණය පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි