හෙලිටුවර්ස් තවත් මෙහෙවරක්
3:33pm on Wednesday 19th May 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිටුවර්ස් මගින් කොළඹ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත යාමට සහ ඒමට විශේෂ පහසුකම් සපයා තිබේ.

ගෙවීම් පදනම මත ක්‍රියාත්මක වන මෙම සේවාවේ අරමුණ වන්නේ, වැසි ජලයෙන් අඩාල වී ඇති ගමනා ගමන කටයුතු වලට විසදුමක් ලෙසය.

වැඩි දුර තොරතුරු හා කලින් වෙන්කරවා ගැනීම් සදහා 011 3 144 944 අමතන්න.





Helitours  to The ForeHelitours  to The ForeHelitours  to The ForeHelitours  to The Fore

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි