දින 36 කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව අවසන් වෙයි
4:36pm on Friday 13th March 2015
අංක 158 බී පාඨමාලාවේ දින 36 කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව අවසන් කරමින් දක්ෂතා දැක්ම 2015 මාර්තු මස 10 වන් දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී. ඒකල ගුවන් හමුදා වාත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ටීඒඩීආර් සේනානායක සහ නිළධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් සීජේ හෙට්ටිආරච්චි  ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි