ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ මාසික ධර්ම දේශනා වැඩසටහන
1:17pm on Saturday 28th March 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනා වැඩසටහන් මාලාවේ මාර්තු මස ධර්ම දේශනාව පසුගිය මාර්තු මස 18 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. ධර්ම දේශනාව මෙහෙයවීම පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපානන් විසින් සිදු කරන ලදි.

ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරින්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ‍ධර්ම දේශනා ශ්‍රවණය සඳහා එක්විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි