අංක 61 අධිකාරී නොලත් නිළධාරී කළමණාකරන පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කෙරේ
1:48pm on Saturday 28th March 2015
අංක 61 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය මාර්තු මස 20 වන දින චීන වරාය ගුවන් හමුදා විධ්‍යාපීට කඳවුරැ ගොඩබිම් ආරක්ෂක පුහුණු පාසැල් හ්‍රවණා‍ගාරයේදී පවත්වන ලදි. රත්මලාන ගුවන් හමුදා කඳවුරැ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපතිත=මන්ද මෙම අවස්ථාවට සහභාගී විය.
 
මෙම පාඨමාලාව ගුවන් හමුදා ජ්‍යේෂෟඨ අධිකාරී නොලත් නිළධාරීන් 43 ක්ද,  කණිස්ට අධිකාරී නොලත් නිළධාරීන් 42 ක්ද, යුධ හමුදාවේ ජ්‍යේෂෟඨ අධිකාරී නොලත් නිළධාරීන් 02 ක්ද,   නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිළධාරීන් 01 ක්ද සුළු නිළධාරීන් 01 ක්ද ඇතුළුව 89 දෙනෙකු ගෙන් සමන්විත විය.

17207 බලපන්ති සැරයන් සමන් කුමාර ජීඒආර් සෑම අතින්ම දක්ෂ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා වශයෙන්ද 27050 සැරයන් පතිරන පීඩීඅයිඑස්කේ කණිෂ්ට අධිකාරී නොලත් නිළධාරියා වශයෙන්ද සම්මාන දිනා ගන්නා ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි