ගුවන් හමුදා ඉංග්‍රීසි මාධ්‍ය නිවේදකයින් සඳහා වූ වැඩමුළුව
1:57pm on Saturday 28th March 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංග්‍රීසි මාධ්‍ය නිවේදකයින් සඳහා වූ වැඩමුළුවක් පසුගිය මාර්තු මස 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරණි සම්මන්තණ ශාලාවේදී පවත්වන ලදී. වැඩමුළුව මෙහෙයවීම ගුවන් හමුදා විධායක මාද්‍ය නිළධාරී විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් වැඩමුළුව සංවිධානය කරන ලද අතර ගුවන් හමුදාවේ නිවේදන කටයුතු වලදී ගුවන් හමුදා සාමාජිකයින‍්ගේ දක්ෂතාවයන්ට වැඩි ඉඩක් ලබාදීම මෙහි අරමුණ වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි